Sunday, December 12, 2010
බලයට කෙටි මං-පැන්නොත් ගොඩ මං
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය ආරම්භ කිරීමට පෙර අද(12) පාක්ෂ ක්රියාකාරිකයෝ මහත් උනන්දුවෙන් පක්ෂ මූලස්ථානයට එක්රැස් වී සිටියහ.අනන්‍යතාවය පරීක්ෂා කරන පෝළිම දිග වැඩි නිසාම කෙටි මගකින් ඇතුළට රිංගා ගන්නට මෙම ක්‍රියාකාරිකයා උත්සාහ කළා විය හැකිය.
0 comments:
Post a Comment