
උත්සව සමයේ කොළඹ නගරයේ සාප්පු සවාරි යෙදෙන්නන්ට කිසියම් හදිසි තත්ත්වයක් යටතේ සහයෝගයක් අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ පොලිස් දුරකථන සේවයක් හඳුන්වා දී තිබේ.
ඒ සඳහා 011-2437156 අංකයට අමතන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
adaerana.lk
.... WWW.SRISPEED.COM .... on Facebook
|
Copyright © 2009 උණුසුම් පුවත් . Blogger Templates created by Deluxe Templates | Blogger Styles | Wordpress theme by Reviewitonline.
0 comments:
Post a Comment