
සමෘද්ධි නිලධාරින් සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් තමාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියහොත් නිලතල බලතල ගැන නොතකා ක්‍රියා කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි. කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
විහාරස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබේදැයි සොයාබැලීම සඳහා ද ඉදිරියේ දී නිරීක්ෂණ චාරිකාවල නිරත වන බව ද මර්වින් සිල්වා මහතා එහිදී පැවසීය. adaderana.lk
0 comments:
Post a Comment