
මුදල් හා ක්‍රම සම්පාදන වැඩ බලන අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා පත් කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර මෙම පත් කිරීම සිදු කළ බව එහි සිටින අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ යුක්රේන සංචාරයක නිරත වන බැවින් මෙම පත් කිරීම සිදු කර ඇත. ඒ අනුව අද අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් සිදු කරනු ඇත. adaderana
0 comments:
Post a Comment