![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwT2BdYAEitFkB89d9fVHJHGBk0Gk_EpazJlGdABpNCx-wwNrzi35xpv6x-eMhCXoQYwaqogGHDepkixi9sRkS8o_XvoHilB6L_YYndwzzdKoVpPP8vLyl7T8dxw_HBVWoSJQTiEkZViWm/s320/sancha.gif)
ශ්‍රී ලංකා සංචාරක ආයතනයේ සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත්කර තිබේ. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බව සඳහන්ය.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා හෝටල් සංස්ථාව, සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, ලංකා හෝටල් පාසල යන ආයතනවල ප්‍රධානීත්වය දරනු ඇත. ආචාර්ය නාලක ගොඩහේවා මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබේ. adaderana
0 comments:
Post a Comment