
අනුරාධපුර , හොරොව්පතාන , කපුගොල්ලෑව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකුගේ වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ.
අද අලුයම 3 ට පමණ මෙම ගිනි තැබීම සිදුව ඇති බවත් ගින්නේ රුපියල් ලක්ෂ 10 කට වැඩි හානියක් සිදු වී ඇති බවත් සඳහන් වේ.
මෙසේ ගිනි තබා ඇත්තේ පසුගිය පළාත්පාලන මැතිවරණයේ දී හොරොව්පතාන ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ෆාවුල් හමීඩ් ෆයිෂාර් මහාතට අයත් වෙළඳසැලකටය.
සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.. adaderana
0 comments:
Post a Comment