![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmm6wznqu8J9GHrmEkTXst4jLsDLGvserKINO2SFQAwdtLujpUhImIobWwGzXYs5lyPbjRLqR8rpMTR20s0V5tLpHeYch0p9IdpAsVKTJVTdmEr4v5C82B-KGcUnCal8OYlaP6Ah65wWVj/s320/hdii.jpg)
හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. එම යෝජනාවට පක්ෂව ජන්ද 58ක් ද විපක්ෂව ජන්ද 05ක් ද ඉදිරිපත් විය. ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය විපක්ෂව ජන්දය භාවිත කළ අතර එක්සත් ජාතික පෙරමුණේ සාමජිකයින් අද පාර්ලිමේන්තු වාරයට සහභාගි නොවීය. adaderana
0 comments:
Post a Comment