
ශ්‍රී ලාංකික ජාතිකයෙකු ඉතාලියේ දී ඝාතනය කර තිබේ. 27 හැවිරිදි මෙම පුද්ගලයා ඉතාලියේ වැනීසියේ පිහිටි ඔහුගේ නිවස තුළ ඝාතනයට ලක්ව සිටියදී පොලිසි විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. .
එරට පොලිසිය පවසන පරිදි දින කිහිපයකට පෙර වෙඩි තැබීමකින් මෙම ඝාතනය සිදුකර ඇත..
ඝාතනය සම්බන්ධයෙන් එරට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.adaderana
0 comments:
Post a Comment