![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzGVfHYMX0FeOIckpOb2U7YWH8SR4Yfc3Gffapz6Q6_LqrwriyJVFeJZ_G1PvluNmEx99bEfotNaEImR7IIs7y6lcZ73_WGA98w0cJfh1EMxxc_40AOIC4OqsLbC4JBpPUeLM3jaYoNo7l/s320/daku.jpg)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවක පිරිසක් අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
එම මාර්ගයේ කුරුඳුගහහැතැප්ම සිට දොඩංගොඩ දක්වා ප්රදේශයේ සේවයේ නියුතු සේවකයන් 400 ක පමණ පිරිසක් වර්ජනයට එක් ව ඇති බව සඳහන්ය. සේවක අර්ථසාධක අරමුදල් සඳහා වැටුපෙන් මුදල් අයකර ගත්තද ඒ සම්බන්ධයෙන් කිසිඳු ලියවිල්ලක් ඉදිරිපත් නොකිරීම වර්ජනයට හේතුව වී තිබේ. බලධාරීන් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා නොදෙන්නේ නම් වැඩ වර්ජනය අඛණ්ඩව ක්රියාත්මක කරන බව සේවකයන් සඳහන් කළේය.adaderana
0 comments:
Post a Comment