
මෙවර මැතිවරණයේ දී ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදෙන්නේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට බව නීතීඥ සුජීව සේනසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ බොරු පොරොන්දු ලබා දෙමින් සිටින ආණ්ඩුව පරාජය කිරීමට එක්සත් ජාතික පාක්ෂිකයන් සූදානම්ව සිටින බවය. කඩුවෙල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් සුජීව සේනසිංහ මහතා මෙම අදහස් පළ කළේය. adaderna
0 comments:
Post a Comment