![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg35pVo31Jtm7kwxakjzisG5nKek8wcPX9XLAo2-2rLDRN_FvrLYDrHuyV783Hr3bDkof74fCjUJqxCofZvzYdyym4MXX6q2KHsi-wCsyqN-LlIfah4sArLNS2P09oQBJ_hzOOXhNCNmo3Y/s320/lok.jpg)
පාසල් සිසුන්ට නිසි කලට පෙළ පොත් බෙදා හැරීම සම්බන්ධයෙන් ලෝක බැංකුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ප්‍රශංසා කර තිබේ.
පෙළ පොත් මිලියන 29 .5 ක ප්‍රමාණයක් සියයට සියයක්ම සාර්ථකව බෙදා හැරීම සම්බන්ධයෙන් ලෝක බැංකුවේ ඇගයීමට ලක් ව ඇති බව නිවේදනයක් නිකුත් කිරමින් එම අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මෙම කාර්යභාරය ලෝක බැංකුවේ ඇගයීමට ලක් වූ දෙවන අවස්ථාව මෙය වේ. මේ අතර පෙළ පොත් නැවත භාවිතයෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 85 ක මුදලක් ඉතිරි කර ගත හැකි වූ බව පවසන අධ්‍යාපන අමාත්‍යාංශය 2010 වසරේ දී එය රුපියල් කෝටි 101 ක් වූ බව ද සඳහන් කරයි. adaderana
0 comments:
Post a Comment