![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNrqWbF__V22IgsX5LiTFqNNqtDMu8mCMzFcFHkemjPdmSHR8DdiZCsGHsUf7ho5cefzYiwwrxFssG2wriiSwI0xaqi_mo-9Yo3gPyytyBEbba7mFijysCIoeCD6VKq8zS4LRZn73ALZvW/s320/athar.jpg)
ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාගේ දෙවන ගුණ සමරුව අදට යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය විසින් විශේෂ ගුණ සමරු දේශනයක් ලබන 24 වන දා පැවැත්වීමට නියමිතය. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ පරිශ්‍රයේ දී එය පැවැත්වේ.
ආතර් ශ්‍රී ක්ලාක් මහතාගේ දෙවන ගුණ සමරු දේශනය ඉන්දියාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් ටී.රාමසාමි මහතා විසින් පැවැත්වීමට නියමිතය. ඒ සඳහා දිවයිනට පැමිණෙන රාමසාමි මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයන්හි සහයෝගිතාව ප්‍රවර්ධනය කීරිම කෙරෙහි ද සාකච්ඡා කිරීමට සැලසුම් යොදා ඇත. adadera
0 comments:
Post a Comment