
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී කේ.තංගේෂ්වරී මහත්මිය ඇතුළු පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කරයි. තංගේෂ්වරී මහත්මිය අද දෙරණට ප්‍රකාශ කළේ තමන් සමග දෙමළ ජාතික සන්ධානෙය් සාමාජිකයින් 8 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ බවයි. ඉදිරි මැතිවරණය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට අදාළ නාමයෝජනාවලට ද අද පස්වරුවේ අත්සන් තැබූ බව ඇය සඳහන් කළාය. adade
0 comments:
Post a Comment