
පවතින අයහපත් කාලගුණය හමුවේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශ කළා. අද (13) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මේ වසරේදී සංවර්ධන ඉලක්ක ජය ගැනීම සහ ජාතීන් අතර ඇති වූ වෛරීය තුවාලය සුව කිරීම තම අරමුණ බවයි. දෙමළ ජාතික සන්ධානය සහ රජය..
0 comments:
Post a Comment