![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdzLsvHHMwICDGURmtomnkPyorPBtRWCq2wgwOvNpY6QHsus8qF5gEQVqPXcHeGGC9kfapA3q_fr9ZLVfbNNJOe-Y0KGG8WPouTZLKhDqhH9jv5B3aNx7DpbzRTLkAHtAv6AImPFTdjsu1/s320/usa.jpg)
අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා යළි අවධාරණය කර තිබේ.
ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේ දී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් බැන්කි මූන් මහතාගේ අදාළ ප්‍රකාශය නැවත වරක් සිහිපත් කළ බව සඳහන්ය. අත්අඩංගුවට පත්වූ ජෙනරාල් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමට සහ ආරක්ෂාව සැපයීමට බලධාරීන් සහතික විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එහිදී ප්‍රකාශ කර තිබුණි. adaderana.lk
0 comments:
Post a Comment