
එළඹෙන පොසොන් උත්සවය නිමිත්තෙන් බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ලබන 23 වැනි දින සිට 27 වන දින දක්වා මෙම විශේෂ දුම්රියේ සේවාව ක්‍රියාත්මක කරන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment