
කොළඹ නගරය හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර ක්‍රියාත්මක වන නව දුම්රිය සේවය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතින් විවෘත විය. මෙම සති අන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලට සඳහා සහභාගි වන කීර්තිමත් අමුත්තන්ගේ ගමනාගමන පහසුව සඳහා මෙම විශේෂ සේවාව දියත් කර ඇත.adaderana
0 comments:
Post a Comment