![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigRUr9dsAJj5NyaTPgbsImH_RmrObh06I5eUhPqwP377acZJv8_MdOEA9ftCHep8PD36ekeaKa9Tsb6XvWrOB4mWoUM2itmTJNhNec_N6w-zO-Q9OJD6DRhVcVHYCT4nqmWhEys7W9ayoi/s320/mini.jpg)
ජාතික තැලසීමියා නිවාරණ මාසය අදින් ආරම්භ වේ. ජුනි 8 දක්වා මාසයක කාලය තුළ තැලසීමියා රෝග නිවාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් බොහොමයක් ක්‍රියාත්මක වන බව ජාතික තැලසීමියා මධ්‍යස්ථානය පවසයි.
ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගය බහුලව වාර්තා වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ සියලු පාසල්වල සිසුන් මේ පිළිබඳ දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. අදට යෙදෙන ජාත්‍යන්තර තැලසීමියා දිනය ද මීට සමගාමීව සැමරීමට කටයුතු යොදා ඇති බව ද ජාතික තැලසීමියා මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. adaderana
0 comments:
Post a Comment