
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 55 න් විශ්‍රාම යැවීම සාධාරණ නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ලංකාවේ රජකම් කළ රජවරු දීර්ඝ කාලයක් රට පාලනය කළ ද අද ජනතාව එතරම් සෞඛ්‍ය සම්පන්න නොවීම කණගාටුවට කරුණක් බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා කියා සිටියි. adaderana
0 comments:
Post a Comment