![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9SZQkOxMcGI5aVuSqywtdCTLgr3RUZ1VJ94cm5q-2P9rX81A1keXQgXLMptEyIq7rGpfMJZERNhGb07q9zkswpTWnxAY1WHsujssaRQVPbSLw398SAL5DcYt2DahCLoGhQGhK6KgiCKza/s320/awa.jpg)
ගංවතුරෙන් පීඩාවට පත්වූ තවත් පවුල් දෙදහසක් පමණ අවතැන් කඳවුරු 37 ක සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කෙසේවුව ද ඉදිරි දින කිහිපය තුළ ඔවුන්ට යළි නිවෙස් වෙත යා හැකි වනු ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් ලක්ෂ 5 කට අධික පිරිසක් පීඩාවට පත්වූ අතර එයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. මේ වන විට ගංවතුර තත්ත්වය බොහෝ දුරට පහවගොස් ඇති බව වාර්තා වේ. adaderana
0 comments:
Post a Comment