![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjktxYAsrb2SIxvbdsSLWkDLjjZIRIVVscg35F8_XmYc6rMByhneQZ2z_lLMXj6tS7ZpdXUAjfLNycQ7v8D0Lblmdc_FvX7aq4nfEspDJzlKp3vBt4f-8bx5sz9WvULgIo_eWwLLWIPYkKv/s320/rrr.jpg)
රටට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදනය ලබා දීමට ධීවර අමාත්‍යාංශය අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මේ වන විට ශ්‍රී ලංකාවට ආහාර සඳහා මසුන් විදේශ රටවලින් ගෙන්වන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ධීවර කර්මාන්තය නඟා සිටුවීමට අසමත් සන්ධාන ආණ්ඩුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්යය බවට පත් කරන්නේ කෙසේ ද යන්න විජිත හේරත් මහතා ප්‍රශ්න කර සිටියේය. ගම්පහ, දඬුගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය. adaderana
0 comments:
Post a Comment