
කැබිනට් නොවන අමාත්‍යධුර ලබා ගැනීමෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් අත් නොවන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
හාළි ඇල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කැබිනට් නොවන අමාත්‍යවරයෙකුට වඩා නියෝජ්‍ය අමාත්‍යධුරයක් දරන්නෙකුට ජනතාව වෙනුවෙන් යහපත් සේවයක් ඉටු කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. කැබිනට් නොවන අමාත්‍යධුර ලබා දීමේ ක්‍රම වේදය සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමිය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.adaderana
0 comments:
Post a Comment