![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjp9SvNgS9n5uUyFvWxzTvt6-D_pqSrKpFOXoMbXg3DL3Kc2i4Y0-Ul7eKx5hru9zU-jNWFNYoDJ0T5XRPeH4_9a-v94jyqJRO4CAzr_2ebZNbbgtim7g0wty5Rkr0EdRPVRcLf_ssYRHEE/s320/wedi.gif)
කාත්තන්කුඩි , කල්මුණේ ප්රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
ඊයේ රාත්රී 9.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව සඳහන් වේ. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කාත්තන්කුඩි ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි ෂරීඩ් නගර් නැමැත්තෙකි.
ඔහු නිවස බලා යමින් සිටිය දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කාත්තන්කුඩි පොලිසියේ නිලධාරීන් සිදු කළ පරීක්ෂණයක දී වෙඩි තැබීම සිදු වූ ස්ථානය අසළ තිබී පිස්තෝල උණ්ඩ 7 ක් ද සොයා ගෙන ඇති බව සඳහන් වේ. adaderana
0 comments:
Post a Comment