![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNEtv8LPOrY-8ofVzbTNYUgvCeeTpy4kFgNGXoAm_tyJw2dzbSRCaUxokt7dqHZDXbsO8uOXgo5IEH_6UHxLZCR9RHmj08GI8oKC7kgB4pf5e7mcWajH0EdR2wGR4yPVaMmWEn5fGn1cPa/s320/kuru.jpg)
කුරුණෑගල පුත්තලම පාරේ කඳුගොඩවත්ත ප්‍රදේශයේ ළඳු කැළෑ ප්‍රදේශයක තිබී විනාශ වී ගිය මෘත ශරීරයක කොටස් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
එම මෘත ශරීරය වයස අවරුදු 13 ක් පමණ වූ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. ada
0 comments:
Post a Comment