
මෙරටට පත්වී සිටින නව තානාපතිවරුන් හය දෙනෙකු අද ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත්‍ර භාරදී තිබේ.
අද පෙරවරුවේ දී එම පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජනාධිපති කාර්යාලයේදී අක්ත පත්‍ර භාරදීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. නේපාලය, ප්‍රංශය, බල්ගේරියාව, සුඩානය, සර්බියාව සහ පින්ලන්තය යන රටවලින් නව තානාපතිවරුන් පත්වී සිටියි. adaderana
0 comments:
Post a Comment