![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjGkcIHiiw3U2TVL7PN2uP83iHkoLYby2VN1YYAZ_QCRi4eTJwrvk4V7LCJRRPO6mZDX55xIyfSya5pDP7JcGrrhNMNaqwPs5utxknEs6uBPicWZTIDo_Yn_M9hOGYOs_7BZVQPl4dRG0BL/s320/ama.jpg)
ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා නිව්යෝර්ක් වල පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්විණි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටින බවට චෝදනා කරමින් ඇමරිකාවේ වෙසෙන ශ්රීලාංකිකයින් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. derana
0 comments:
Post a Comment