
ගල්ගමුව ප්‍රදේශයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. අද අලුයම ගල්ගමුව අරසන් වැව ප්‍රදේශයේදී මෙම බස් රථය පෙරළී යාමෙන් අනතුර සිදුවී ඇති බව ගල්ගමුව පොලිසිය පවසයි.
මීගල්ලෑව සිට කුරුණෑගල දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බව සඳහන් වේ.
අනතුරින් තුවාල ලැබුවන් ගල්ගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි..
0 comments:
Post a Comment