![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyapFJsgivwLH4z4gx-P8hbR0EYCGP-pRlITx49I1K_cJik0YrC3IP22oCBtd1v6dOvgs8_vI0Z5flLlzon4mYfgzaIbfa52KgqDjx3bFM2oKWS611qPzJT_iFyjbnwyctw0DTLjke10qA/s320/ath.jpg)
ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.. කිරිඳිවැල මයිලවලාන ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
වයස අවුරුදු 19 ක් වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව විදේශීය රටක නිෂ්පාදිත මෙම අත්බෝම්බය සොයාගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.. ada
0 comments:
Post a Comment