![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgV-oYDQaYh5rf-4t0SS0KHG3WD3wNeaBaJ06oWxKBO-z0pXWQNYntmxFUr2wtY_4dGMp9pdr6T0kiUPe43Ct7dlThZvtwbNKA9IZvC9C_PxLwVK1sqOyIJqEaE5ab-a5gdhx8na-eP-hZk/s320/xxx.jpg)
ඉදිරි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබේ.
ලබන 26 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම සිදුකරන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මේ මස 22 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි.
ඒ අනුව කාලය දීර්ඝ කිරීමත් සමග මැතිවරණ රාජකාරීවල නිරත වීමට අපේක්ෂා කරන රජයේ සේවකයින්ට තවදුරටත් තැපැල් ඡන්ද සදහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන බව ද මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment