![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSSnK6adig5vxrMiXRPr9hLw7pT91cOQEFOCM5dmmAyH9Cwhb7zkjFQo_AsdK9t4zR2zDpkfMjJThaSO__jYUlUBthiLEtOrdFAofUY4i8miVI05UhVlg70WHehPxcsW1sMZxFNqDmkP87/s320/fon.jpg)
යුධ ජයග්රහණයට වසරක් සැපිරීමේ උත්සවය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද පෙ.ව. 9.00ට ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. එහෙත් යුධ ජයග්රහණය සඳහා සුවිශේෂී නායකත්වයක් ලබා දුන්, එහි ප්රධාන මෙහෙයුම්කරුවා වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඊට ආරාධනා කර නැති අතර ඔහු සිටින්නේ නාවික හමුදා මූලස්ථානයේ හමුදා අත්අඩංගුවේය.lankatruth
0 comments:
Post a Comment