![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc17gwrurx28hG39FcjFsDwNJyj-P4oVBgxgLZ1q3UC62yXF6RTvIP6fg3_nKbjizcQGJZS1tlLZ3JmE6SnBTupMyS2o5zQaOAPjRiASxI_xEeZ557e5sVMlZcUP6sBKtBkjbjnSg8aA_C/s320/gas.gif)
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහත දමන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක් රුපියල් 117කින් සහ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 85කින් අඩුකළ කර ඇත. මේ හේතුවෙන් ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1652ක් වන අතර ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1659ක් වෙයි. ගෑස් මිල සංශෝධනය කිරීමේ මිල සුත්‍රයට අනුව මෙම නව මිල ගණන් තීරණය කර ඇති බව අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.adaderana
0 comments:
Post a Comment