![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizZoAwS-oQY9U3_xu2I35hh_AplSWETOvgGyUQWppAxu3gPochTIy4tO1D57ToZCAHyAV6InJsnsm0_n5AYCmjHnZZnEAOQ4ESXO-kbKoyecVAtZZhtEJsM9WB5yYU70-2etnDkz0mDvee/s320/suna.gif)
උතුරු සුමාත්‍රා දිවයින ආසන්නයේ භූ චලනයක් සිදු වී ඇත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
එය රිච්ටර් පරිමාණයේ 7.4 ක භූ චලනයක් බව වාර්තා විය. මෙම භූ චලනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි..
එබැවින් ඒ සම්බන්ධව කලබලයට පත් නොවන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. adaderana
0 comments:
Post a Comment