![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjliJjJm7RhilcqlMluykaTb-nCspigXDPUPW7yGcT0gJ1D-s6020vw15t7CqwH5oMFLiEcrYPewawFO_rke4-EqYCLobN_HE7sb2IGgh1XNi6BiMB7RiBrxBuBwEVGtat62Jn0Ejwxnwp7/s320/wit.jpg)
ලොව දියුණු රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා ඉදිරි වසර තුන තුළ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අද බුද්ධශාසන අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
රට තුළ සිටින ප්‍රධාන ආගම් 5කට අයත් ජනතාවගේ මනස සකස් කිරීම ද මෙහිදී වැදගත් කාර්යයක් වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි. එවිට මෙරට ජනතාවට ලොව වැදගත් ජාතියක් වශයෙන් නැගී සිටිය හැකි බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana
0 comments:
Post a Comment