![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1jbXJPg9B_DlDlt-O_yyu7Eb3C62QI1FGZeMZwgO_P7gZLuyw_dHyROKj5y2jbifIuGZlgSIlCwGVNyafqc-Dv0OAlIOB5ykcCUZavDj1cnhzYjBk16_rL5KOfkPdOMgNDwIEb89FtEln/s320/jan.jpg)
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ඒ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේ දීය. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, නාමල් රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද මෙහිදී ඡන්දය ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment