![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja5wb21r_vyjTnq0Sbnul6aaPT60UaH6rQzF9EkaPkhCJwgPPaotcAD_bkuytRiF-TwSccoP4lg1SRM8ybWbT8i7lqOTk3X5cRDYj1Q13FLeV5nO3p8UTyG6DbFK47PuaZHDWw8T7asQcU/s320/noo.jpg)
උතුරු-නැඟෙනහිර පාසල්වල ගුරුවරුන්ට නොමිලේ පාසල් වාර ප්‍රවේශ පත්‍ර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අවතැන් ජනතාව යළි පදිංචි කළ ප්‍රදේශයන්හි පවතින පාසල්වල ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන් සඳහා මෙම වාර ප්‍රවේශ පත්‍ර ලබාදීමට නියමිත බව සඳහන් වේ.
ඒ අනුව එම ප්‍රදේශවල ඉගැන්වීම් කටයුතු සඳහා දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන ගුරුවරුන්ට නොමිලේ ගමන් වාර ප්‍රවේශ පත්‍ර ලබාදීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යංශය පවසන පරිදි එම ගුරුවරුන්ට රුපියල් 2000 ක ප්‍රවාහන දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇත..adaderana
0 comments:
Post a Comment