![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4sFPuOYPefcuqBYslljcUrlHAWqB2ujCLNvpAiksO88egqERPtLVgjnQmpln7aQuXtlzIqnj3xsYgZJ_-wI1Z6S_gciGMsjSF1NVm5ygMhyphenhyphen4FMwHoLCuOcGbToJ8puoVevUKFUoKy_7Gv/s320/karu.jpg)
නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 16 ක එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැරිය බවට පොලීසියට පැමිණිලි කළ බව එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.
ඒ අනුව එකී ඡන්ද මධ්‍යස්ථාන 16 තුළ ඡන්දය ශුන්‍ය කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බව ද හෙතෙම අද දෙරණට කියා සිටියේය.
එකී සියලුම ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද පොළ නියෝජිතයින් පළවා හැර මැතිවරණ අක්‍රමිකතා සිදු කළ බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment