![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihVLxtCwIHSHW8l36sBh1iHpg1AuVd3G8hyphenhypheng1CUBtRt9V9T_3oSxlK4S-qcdId1DdWeJ_8wT3aUDcVe00VJDs-4k7ROoWEMUEQvQTcwOtxaFesf6CmL7Uhv5gNW2RoRJ3-GKh3omKac91h/s320/sana.bmp)
මාතර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලයට අනුව මනාප 74, 352ක් ලබාගනිමින් සනත් ජයසූරිය ඉදිරියෙන් සිටින බව මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්. කේ. කේ. අබේවර්ධන පවසයි.
එමෙන්ම මහින්ද යාපා මනාප 70, 439ක් ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මනාප 67,510 ක් ද චන්ද්‍රසිරි ගජධීර මනාප 51, 042ක් ද හේමලාල් ගුණසේකර මනාප 51, 013ක් ද විජය දහනායක මනාප 44, 463 ක් ද ලබාගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වන බුද්ධික පතිරණ මනාප 62, 499ක් ද මංගල සමරවීර මනාප 59, 836ක් ද ලබාගෙන ඇත. adaderana
0 comments:
Post a Comment