![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7EaK697Pd1bzCKG-Ax8PdnRdO6Fyk4lVS6IZENDU1t6nnrdtHY35ridUAi3cyqmUYX8oH-qv84v4l7PHOssKU6ojfCMPiKlUEhlL266Ws8k2lwSnp3o9p7ef-kvas0kgreV9U3lL6_Gup/s320/vvv.jpg)
ව්‍යාජ දේශප්‍රේමීන්ගෙන් රට බේරාගැනීමට කාලය එළඹ ඇති බව එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීධුර අපේක්ෂක රවී ජයවර්ධන මහතා පවසයි.
පසුගිය තිස් වසරක කාලය තුළ ව්‍යාජ දෙමළ දේශප්‍රේමීන් රට විනාශ කළ ආකාරයෙන්ම වර්තමානයේ සිංහල දේශප්‍රේමීන් යැයි කියාගන්නා පිරිසක් රට විනාශය කරා රැගෙන යමින් සිටින බව හෙතෙම කියා සිටියි.
හොරණ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ අභියෝගයට මුහුණ දුන් ජනතාව මෙම දේශප්‍රේමීන් යැයි කියාගන්නා පිරිසගෙන් රට බේරාගැනීමට කටයුතු කළ යුතු බව හෙතෙම තවදුරටත් පෙන්වා දුන්නේය. adaderana
0 comments:
Post a Comment