![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDvB8WyPSCnak6W3ONy5oa_Br54wo3kPnONRvSIlFklwIBMhpdq6QHDdyg5SgVctgcs_4TxZBsi6N3-6bpbGIO-15yDqzwh98gwCP9pH3PVTrZb-WVABd43wdRoxtQK3xnrOTlRdfRumHI/s320/sira.jpg)
කොළඹ, කොම්පඤ්ඤවීදිය බේබෲක් පෙදෙසේ පිහිටි MTV/MBC මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අද පස්වරුවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා විය.
අදාළ පිරිස ගල්මුල්වලින් කාර්යාල ගොඩනැඟිල්ල වෙත ප්‍රහාර එල්ල කර තිබේ.
එම ස්ථානය වෙත පැමිණි පොලිස් නිලධාරීන් තත්ත්වය පාලනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ද ගෙන ඇති බව ද සඳහන් වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි. adaderana
0 comments:
Post a Comment