![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9qDS_GSfGga4oty3Rwjn807U3rq9mhLVb7dnr8VTTT811RPP5mvWlSbmcCJ_oevPVf8NhDGxNdiKO5j5HSA-s1-9MNXINadOFjLAPiwZjUoBTqeUHcGp4uHfmZorS1Ghp23p6AXkr9HGH/s320/maa.jpg)
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී එක් මන්ත්රී අසුනකින් හෝ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතා පවසයි.
ඒ සඳහා දකුණේ ජනතාව පෙළ ගැසී සිටින බව සමරවීර මහතා පෙන්වා දෙයි. තමන් මෙවර අලියා ලකුණින් තරග කළ ද කිසිවිටෙකත් ශ්රී ලංකා නිදහස් පක්ෂය පාවා නොදුන් බව සමරවීර මහතා පවසයි. මාතර, දෙවුන්දර ප්රදේශයේ එක්සත් ජාතික පෙරමුණු ප්රධාන කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මංගල සමරවීර මහතා මේ අදහස් පළ කළේය. adaderana
0 comments:
Post a Comment