![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGqWvMWzJgJ3aTFWle_M54MQrLh8syitQO3DlXtZIphkpvbRQ1YWte_FNcE6_uUHX-plrrbtRIzqgSv6xSGk4I8k0EzJt1cU2XXLm4BxkCltjy4gMiGRKfaLPEjVPr0M5lxXXiKWE0cNI5/s320/bandu.jpg)
බඩු මිල සම්බන්ධ ගැටලුව අදාළ වන්නේ තම අමාත්‍යාංශයට නොව මුදල් අමාත්‍යාංශයට බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ නිදහසෙන් පසු එළඹි දුෂ්කරම කාලයේ දී එම ගැටලුවේ වගකීම තමා වෙත පවරාගත් බවයි.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම හේතුවෙන් එහි සත්‍යතාව මෙතෙක් හෙළි නොකළ බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
වෙළඳ අමාත්‍යාංශයේ අද පැවති නව වෙබ් අඩවියක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය. ada
0 comments:
Post a Comment