![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4u7GRM9p47oP2whfwaNv2cafpuLIz8QQ4oGcWG0jwQhHdz1JEC-beatBl77NynsqXFaHfXiEZKouDlTSPPVq9ygW3qPKI6yssR3__mTUp72vZmKu-VuS8gjgyC6RbojJVkZ14lFFq9ns2/s320/cmm.jpg)
17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ අරමුණ පිළිබඳ කිසිදු විරෝධයක් ආණ්ඩුවට නැති බව පරිසර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එම සංශෝධනය සඳහා අනුගමනය කර ඇති ක්‍රමවේදයේ ගැටලු පවතින බව ඔහු සඳහන් කරයි. එබැවින් අදාළ ගැටලු වලට විසඳුම් සොයන ආකාරයේ වෙනස්කම් සිදුකළ යුතු බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment