![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEim_72H6_EGiuL4SpZhGWmxW6GXK7rnwlfrqI00EWuXSckUSsLaZzet_-rZ1aUCGFl-bNDGqftXx6J6bFkHo4-3TiPKSF3dvL_yTm_RFIqnxoyfdlfR-7Z1ucC3yXJrU9bkFgQWOqoxvXGk/s320/ama.jpg)
මීළඟ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ඌව පළාතෙන් බිහි වන බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
නිමල් සිරිපාල ද සිල්වා මහතාට එළඹෙන පාර්ලිමේන්තුවේ අගමැතිධුරය හිමි වන බව ඔහු සඳහන් කරයි. පසුගිය දා මහියංගණය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.ada
0 comments:
Post a Comment