![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlJOBZwol1hc-akFG6259n4EsFmxOuMPZoN2fTSnZVEnmhHJKRgIHyyQE4u7qTjRhrhDyHpv6uExClZavvVNKrXEF9HW9a4Z269619UI5tIdPtu8pbzNfQKDZHLE3NenZhZZo8sVFgRV4c/s320/ha.jpg)
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ මහතා පත්කර තිබේ.
ලබන සඳුදා සිට බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ මහතා එම ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය. මෙතෙක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා හමුදා මාධ්‍ය ක්ෂේත්‍ර ඉංජිනේරු ධුරයේ වැඩ බාරගැනෙනු ඇත.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර තිබේ. නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙතෙක් නම් කර නොමැති බව අද දෙරණ කළ විමසීමකදී අයි.එම්.කරුණාරත්න මහතා පැවසීය.
0 comments:
Post a Comment